WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හැම දවසක්ම විශේෂ කරගන්න දිනක්ෂි..

2025 March 18- Page Views : 41

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.

දවසින් දවස සුරූපී වෙන ඇය මෙන්න මේ විදිහට ලස්සන ඡයාරූප පෙළක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

බෝනික්කියක් වගේ ලස්සන සුරූපී දින්ෂිගේ හැඩ බලන්නකෝ.