WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තාරුකාවක් සේ සුන්දර ... තාරුකා වන්නිආරච්චිගේ ලස්සන

2025 March 26- Page Views : 1187

ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙන.

මුතු හිනාවකින් හැමදාම හිනැහෙන හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා.

ඇය මේ දවස්වල විදෙස් රටකට ගිහිල්ලා තමයි ඉන්නේ මේ ලස්සන පින්තූර ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා .