WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දඟකාර රෝස්ට දැන් වයස 18ක්.. මෙන්න බලන්නකෝ ඇගේ ලස්සන..

2025 March 27- Page Views : 31

හැමදාමත් ඇය එක වගේමයි ගොඩක් දෙනෙක් කියන්නේ අන්න එහෙම.

එකම විදිහක විලාසිතා එක්ක එකම විදිහක දකින මේ පුංචි කෙල්ල හරි ඉක්මනට හිතාගන්නවත් බැරි තරම් ලොකු වෙලා.

සුජීවාගේ පවුලේ දඟ මල්ල තමයි රෝස් කියන්නේ හැමදාම හුරතලේ පිරුණු මේ පුංචි දඟකාරිට දැන් වයස අවුරුදු 18ක්.

මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස හැමදාම මතකයේ තියාගන්න ඇය කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එක.