WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අඹුසැමි යුවලක් ගමන් කළ ස්කූටරයක් මතට ගසක් කඩා වැටෙයි..

2025 April 08- Page Views : 33

අඹුසැමි යුවළක් ගමන් ගත් ස්කූටරයක් මතට ගසක් කඩා වැටුණු පුවතක් වාර්තා වෙනවා.V විශාල කොට්ටන් ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කැස්බෑව පොලිසිය පවසනවා කැස්බෑව බටුවන්දර පාසල් මාවත අසලදී මෙම අනතුර සිදුව තිබුණා.

මේ සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවළක්.

එකවරම යතුරුපැදිය මතට ගස කඩා වැටීමෙන් මෙම අනතුර වී ඇති අතර, අනතුරින් ගසට යට වී සිටි අඹුසැමි යුවල ප්‍රදේශවාසීන් එක්වී පිටතට ගෙන රෝහල් ගතකර තිබුණා.