WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එක පාරක් බැලුවොත් ආයෙමත් බලන්න හිතෙන සරාගී

2025 April 16- Page Views : 19

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය  ෂෙහානි කහඳවල කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්.

පසුගිය දවස්වල ශෙහානි ගැන වැඩිපුරම කතාබහට ලක් වුණේ එයාගේ විලාසිතා නිසා.

ඇගේ සරාගී සුන්දරත්වයට හැමෝම වශී වෙලා ඉන්නේ එක පාරක් බැලුවොත් ආපහු බලන්න හිතෙන තරම් සුන්දර ෂෙහානි කහඳවලගේ මේ පින්තූර එකතුව බලන්නකෝ.