ෂෙරින්-ජීවන් නිවසේ අවුරුද්දට මල්ෂා සමග හරීන් ඇවිත්
2025 April 16- Page Views : 23කලා ශිල්පී ජීවන් කුමාරතුංගගේ නිවසේ පැවති අවුරුදු සැමරුමක ඡායාරූප ඔහුගේ බිරිය ෂෙරීන් කුමාරතුංග විසින් සමාජ මාධ්‍ය තුළ බෙදාගෙන තිබෙන අතර එහි ජීවන් -ෂෙරින් දෙපලගේ දියණිය මල්ෂා, හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු ඇතුළු අයද සැමරුමට එක්ව සිටි අයුරු ඡායාරූපවල දැක්වේ.