විදෙස් රටකදී හැඩකාර මනාලියක් වුණු යොහානි
2025 May 06- Page Views : 42 යොහානි හෙට්ටිආරච්චි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්..
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ ආරංචියක් ගැනයි..
ඔන්න ඉතින් මේ ලස්සන චූටි කෙල්ල හැඩකාර මනාලියක් වෙලා..
ඒ සුන්දර ඩුබායි රටේදී කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..? මෙන්න බලන්නකෝ කවුරුත් ආදරය කරන ඇගේ ඒ ලස්සන..