රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්.. පිරිසක් රෝහලේ..
2025 June 18- Page Views : 35 භයානක අනතුරක් ගැන අද ඇසුණු එක් කතාවක්..
ප්‍රධන මාර්ගයක සිදුවූ මේ අනතුරෙන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා..
රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා..
එම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ..