මහා පාළුවක් හිතේ තියාගෙන අමාරුවෙන් හිනාවෙන්න උත්සාහ ගන්නවා අම්මා..." ඇගේ වියෝවෙන් දින කිහිපයකට පස්සේ සංජීවනී එක්කළ ඒ සංවේදී සටහන මෙන්න..
2025 June 20- Page Views : 34 සංජීවනී වීරසිංහ, ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්..
සංජීවනීගේ ජීවිතයට ලොකු හිස්තැනක් එක්කරමින් ඇගේ මෑණියන් පසුගිය දවසක ඇගේ ජීවිතයෙන් නික්මුණා..
ඉතින් ඒ ගැන සමාජ මාධ්‍යවල බොහෝ සටහන් පළවන ආකාරය දැකගන්නත් ලැබුණා.. තම ආදරණීය මවගේ වියෝවෙන් පස්සේ සංජීවනී තමන්ගේ මුහුණු පොතට දීර්ඝ සටහනක් එක්කළේ ඇගේ මෑණියන් ගැන මතකය දින ගණනකට පසු නැවතත් අවදි කරමින්..