WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"නෙළුම් මලක් වගේ " ලස්සන මුතු මැණිකගේ හැඩ , ගීත්මාගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ නේද ?

2025 June 20- Page Views : 33

ගීත්මා බණ්ඩාර , බොහෝ දෙනෙක් හොඳින් හඳුනන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් .. 

ඒ වගේම ඇය හරිම සුන්දර තාරකාවක්... ඒ නෙත් වශීකරන ලස්සනට ගොඩක් දෙනෙක් අදටත් ඇයට ආදරේ කරනවා..

ඇගේ තවත් අපූරු ෆොටෝ ෂූට් එකක් මෙන්න මේ විදිහට මුහුණු පොතේ දකින්න ලැබුණා..

ඇත්තටම ඇය ඔසරියට හරිම හැඩයි නේද ?