ආදරණීය නෙත් සරින් රසිකයින්ට අමතන ඇය..
2025 June 24- Page Views : 1187
කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඒ විතරක් නෙවෙයි ඒ ලංකාවේ ගොඩක් දෙනෙක් අදටත් ඇයට ආදරේ කරනවා..
හිරු තිරය හරහා ගොඩක් ජනප්‍රිය වුණ ගීත්මා බණ්ඩාරගේ තවත් අපූරු ෆොටෝ ෂූට් එකක් මෙන්න මේ විදිහට අපට දැකගන්න ලැබුණා..
ඇත්තටම ඇය දිහා එක වතාවක් බැලුවොත් ආයේ ආයේත් බලන්න හිතෙනවා නේද..?
ලස්සනේ අඩුවක් නැති මේ සුරූපිනිය ඔන්න ඉතින් කාලෙකට පස්සේ සුරංගනාවියක් වගේ නේද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔයාටත් හිතෙනවා ඇති..
මේ බලන්නකෝ ඇය කරපු ඒ ලස්සන ෆොටෝ ෂූට් එක..