WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිංහල වදන් පෙළක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට

2025 June 26- Page Views : 41

ජූනි මාසයේ දී යවත්කාලීන කරන ලද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වදන් කීපයක් එක් වී ඇති අතර, එය අපගේ සංස්කෘතික උරුමයට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමකි.

එසේ අලුතින් එක්වුණු සිංහල වචන අතරේ asweddumize (අස්වැද්දීම) යන කැපී පෙනෙයි.

  ඊට අමතරව, මෙම ජූනි මාසයේ සිට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්වන සෙසු වදන් වන්නේ, කොත්තු රොටි (kottu roti), වටලප්පන් (vatalappam), මැල්ලුම් (mellum), කිරිබත් (kiribath), අවුරුදු (avurudu) බයිලා (baila) සහ පපරේ (papare) ය. (ඩේලිමිරර්)