ලොකුගේගේ වියෝව ලොකු පාඩුවක්
2025 July 02- Page Views : 7 ගාමිණී ලොකුගේ මහතාගේ වියෝව දේශපාලනික වශයෙන් පමණක් නොව පෞද්ගලික වශයෙන්ද සිදු වූ ලොකු පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ලොකුගේ මහතා පක්ෂයට ලොකු ශක්තියක් වූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ වියෝව ගැන ලොකු කනගාටුවක් දැනෙන බවද සඳහන් කළේය.
ඔහු එසේ පැවසුවේ ගාමිණී ලොකුගේ මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.