WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

2025 July 07- Page Views : 4

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය (21) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 21 හැවිරිදි තරුණියක්.