රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2025 July 08- Page Views : 1187
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරියවු මහජන ආරක්ෂක විධිවිධාන පනතේ 12 වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවද ඔහු සඳහන් කළේය.