WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පින්සාර හිනාවෙන් සිත් වශී කරවන අහිංසකාවිය ගීත්මා -

2025 July 14- Page Views : 221

ඇඟේ ජිවිතයට හිරු ලස්සන මංපෙතක් විවර කරලා දුන්නා... ඒ හිරු අවුරුදු කුමරිය වෙමින් .... ඉතිං හිරු තරු මාවතේ පිය නඟමින් කලා ක්ෂේත්‍රයට පැමිණ පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කොයි කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ.

කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ප්‍රේක්ෂක ආදරය ඉහලින් දිනා ගත්ත ජනකාන්ත සිහින තාරකාවක් කිව්වොත් නිවැරදියි .

ඇය විලාසිතාවලට හරිම ලස්සනයි... මෙන්න බලන්නකෝ සාරියෙන් සැරසුණු ගීත්මා කොච්චර ලස්සනයි ද කියලා.