WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවන් හමුදා හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්සවයි

2025 July 25- Page Views : 1187

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් හොරණ කුළුපන තක්ෂිලා කණිටු විදුහල් ක්‍රීඩාංගණයට ගොඩ බස්සවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් එලෙස හෙලිකොප්ටරය ක්‍රිඩාංගණයට ගොඩ බස් වා ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.