WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රිය රියදුරන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

2025 July 28- Page Views : 1187

මාර්ග පද්ධතියේ පවතින දෝෂ, පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (29) මධ්‍යම රාත්‍රී 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ පවසනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම දුම්රිය ධාවනයෙන් නවතිනු ඇති බවද එහිදී ඔහු සඳහන් කරා.