මහරගම වාහන අලංකරණ උපාංග අලෙවිසැලක ගින්නක්
2025 July 29- Page Views : 1187
මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුව තිබේ.
මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට යොමු කර ඇති බව කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.