ඔන්න ඉතින් පුංචි මැණික පවුලේ හැමෝමත් එක්ක සවාරියක් ගිහින්..
2025 August 12- Page Views : 225
ඇය දැන් ඒතරම් කලාවේ දැකගන්න නැති වුණත් ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් අදටත් ඉන්නවා..
ඇගේ පුංචි පවුල දැන් තව තවත් අලුත් වෙලා තියෙන්නේ තවත් පුංචි සුරංගනාවියක් ආවට පස්සේ නේ..
ඔන්න ඉතින් කාලෙකට පස්සේ පවුලේ හැමෝම විදෙස් සංචාරයකට එක්වෙලා තිබුණා.. ඒ අලුත උපන් පුංචි සුරංගනාවියත් එක්කමයි..
බලන්නකෝ අම්මාත් එක්ක දියණියන් තුන්දෙනත් එකතු වුණාම මොන තරම් නම් අපූරුද කියලා..