මේ දවස්වල කවුරුත් ආදරය කරන ඒ සරාගී යුවල.. දැක්කද දෙන්නාගේ අලුත්ම එකතුව..
2025 August 14- Page Views : 1188
තරින්දි ප්‍රනාන්දු, චතුර රාජපක්ෂ.. මේ වෙද්දී ඒ දෙන්නාව නොදන්නේ කවුද..?
ලංකාවේ කවුරුත් ආදරය කරන මේ කලා යුවල ගැන බොහෝ දෙනා කතා කලේ මනාල යුවලක් වගේ ඔවුන් දෙදෙනා කළ ෆොටෝ ෂූට් එකක් නිසා නේ..
කොහොම වුණත් ගොඩක් දෙනෙක් අතර වයිරල් වුණු ඒ ෆොටෝ එකතුවට සුබපැතුම් වගේම විවේචන එක්වුණත් මේ දෙන්නාම ඒවා සමසිතින් දරාගත්තා..
ඔන්න ඉතින් ඊට ටික දවසකට පස්සේ මේ දෙන්නා ආයෙත් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.. ඒ සරාගී ඡායාරූප පෙළ ඔබත් දැකගන්න කැමතියිද..?