WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං.." ඔන්න එයත් බැඳලා..

2025 August 29- Page Views : 224

ගජිඳු ෆොන්සේකා.. නව පරපුරේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පියෙක්.. 

කාගේත් ආදරය දිනාගත්ත මොහුට ලැබෙන කාන්තා ආකර්ශනය ගැනනම්  ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

කොහොම වුණත් ඒ හැම කෙනෙක්ගේම  ආදරයට අයුබෝවන් කියලා ඔන්න එයා එයාගේ භාරිව හොයාගෙන..

මෙන්න බලන්නකෝ ජෝඩු දාලා ඉන්නකොට ඒ දෙන්නා මොන තරම් නම් ලස්සනද කියලා..