අම්මාගෙයි, තාත්තාගෙයි ලෝකයම හැඩකරපු ඒ දඟකාරයා..
2025 September 03- Page Views : 33 නර්තනයට උපන්හපන්කම් ඇති කෙනෙක් නේ බාස්කර් ප්‍රකාශ් කියන්නේ..
බාස්කර්ගේ පුංචි පවුල සම්පූර්ණ කරන්න පුංචි මැණිකක් ඒ දෙන්නාගේ ලෝකයට ආවේ මීට කාලෙකට කලින්..
ඔන්න දැන් ඒ පුංචි පුතා ටික ටික ලොකු වෙලා..
තවත් ලස්සන දවසක අම්මයි තාත්තයි එකතු වෙලා ඔහු වෙනුවෙන් කරලා තිබුණු ඒ ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න බලන්නකෝ..