Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෝනිගේ වැරදි විතරක් රෙකෝඩ් වෙන කඩුල්ලේ ඇති ගුප්ත මයික්‍රෆෝනය

|Tue,01 March 2016 10:25 AM|Miscellaneous| Page Views : 26

අලුත් පුවත්
රගපෑමෙන් ඉවත්වෙලා ගයත්‍රී කරපු දේවල්
පක්‍ෂයේ ජයග්‍රහණයට කටයුතු නොකරන සංවිධායකයන් ඉවත් කරනවා
නොරොච්චෝලේ යළි වැඩ අරඹයි
 
විනිසුරුවන් ලබාදෙන තීරණ විවේචන කිරීම නිසා විස්සයි20 ලෝක කුසලානයට සහභාගිවීම තහනම් කරගැනීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර (27) පැවති තරගයෙන් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පාකිස්නාත පිතිකරු කුරාම් මංසූර්ගේ අත්ආවරණයේ වැදීගිය ගිය පන්දුව දෝනි උඩ පන්දුවක් ලෙස රැක ගත්තද විනිසුරු එය නොදැවීමක් ලෙස සටහන්කළා.

මෙහිදී දෝනි පවසා සිටියේ, තරගයේ දී තමන් වැරදි වචනයක් කීවොත් කඩුල්ලේ තිඛෙන මයික්‍රෆෝනයේ රෙකෝඩ් වන බව සහ වෙනත් අයෙකු වැරදි වචනයක් කීවොත් එය රෙකෝඩ් නොවන බවයි.

ර්‍ණ මම දන්නේ නෑ ඇයි මම කියන හැමදේම රෙකෝඩ් වෙන්නයි අනික් අය කියන දේවල් රෙකෝඩ් නොවෙන්නයි හේතුව. ඒ දේවල් හරිම ගුප්තයි යනුවෙන් ඔහු සඳහන් කර තිඛෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න