WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 3,000 ඉක්මවයි

2026 July 06- Page Views : 11

වෙනිසියුලාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබේ.

මේ දක්වා කාලය තුළ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3,342ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 41,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය ජූනි මස 24 වනදා වෙනිසියුලාවට ප්‍රභල භූ කම්පන දෙකකින් බලපෑම් එල්ල වී තිබුණි.

එම භූ කම්පනවලින් තුවාල ලැබූ පුද්ගලයින් 16,000කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.