Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්

|Tue,01 March 2016 12.30 PM|Political| Page Views :

ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන සභික කුමාර් ගුණරත්නම් මහතා මාර්තු 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධානාගරගත කිරීමට නියෝග නිකුත් කර තිබේ.

ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් වෙත අද (01) ගුණරත්නම් මහතාව ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න