Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට

|Tue,01 March 2016 12.42 PM|Political| Page Views : 28

අලුත් පුවත්
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්
U.S. embassy promotes education in the North
India vs Sri Lanka: Toe, ankle allow elbow room for trial
ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය
 
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සම මගීන් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව තමන් ඇප මත මුදාහරින්නැයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට නියෝගයක් කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවකට අදාළවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න