Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන

|Tue,01 March 2016 01:00 PM|Miscellaneous| Page Views :

12 හැවිරිදි දැරියක් විවාහ කරගත් බව පවසමින් 65 හැවිරිදි පුද්ගලයකු නිව්යෝර්ක් හි දී ඡායාරූප ගැනීමට යාමේදී ජනතාව දැඩි ලෙස ඊට විරුද්ධවිය.

එහිදී එම ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් මිනිසුන් පවසා සිටින්නේ එම දැරියට අසාධාරණයක් සිදු වී ඇති බවයි. දැරියගේ වයස පිළිබඳවත් දෙමාපියන් පිළිබඳවත් විමසමින් බෝහොමයක් දෙන මෙයට විරෝධතාවය ප්‍රකාශකර සිටියි.

කෙසේ වෙතත් මෙය Coby Persin නම් පුද්ගලයෙකු විසින් සිදුකර ඇති සමාජ පර්යේෂණයක් බවයි වාර්තා වන්නේ.

මෙමගින් සිදුකර ඇත්තේ ළමා විවාහයක් පිළිබඳ මිනිසුන්ගේ ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ විමසා බැලීමක්ය.

සෑම දිනකම ළමා විවාහ 33,000 සිදුවන බව මේම වියෝවේ සඳහන් කර සිටින අතර ළමා විවාහය හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයට ඇති අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ ළමා කාලය අහිමියන බවද එවන් තත්ත්වයකට ළමුන් පත් නොකළ යුතු බවද මෙමඟින් පවසා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න