කාන්තාවන් තුනකුයි එක පුද්ගලයෙකුයි කරපු වැඩේ මාට්ටු වෙයි
|Tue,01 March 2016 03.30 PM|Security| Page Views :
70
|
|
වැලිකඩ රාජගිරිය ප‍්‍රදේශයේදි ඊයේ (29) දින සවස 5.50ට පමණ ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයකු සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් වයස අවුරුදු 25, 27, 40 වයස්වල පසුවන දෙහිවිට, හේවාහැට, වත්තේගම ප‍්‍රදේශවල පදිංචි අයවේ.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් තිදෙනා අද (01) දින අළුත්කඩේ අංක 04 ගරු මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
|
|