Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාන්තාවන් තුනකුයි එක පුද්ගලයෙකුයි කරපු වැඩේ මාට්ටු වෙයි

|Tue,01 March 2016 03.30 PM|Security| Page Views : 107

අලුත් පුවත්
හතරවන මහලෙන් ඇද වැටී තරුණයා මරුට
Facebook භාවිතය ඉහළට
ගාමිණී තිලකසිරි අද දිවුරුම් දෙයි
පුංචි ඡන්දෙට එජාප අයදුම් මාර්තු 31 තෙක්
අධිකරණ ඇමති හෙට නැගෙනහිර සංචාරයක
ඕමාන් බස්අනතුරක් 18ක් මරුට 14කට තුවාල
මහනුවර රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ රථ වාහන සැළැස්මක්
65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන
 
වැලිකඩ රාජගිරිය ප‍්‍රදේශයේදි ඊයේ (29) දින සවස 5.50ට පමණ ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයකු සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් වයස අවුරුදු 25, 27, 40 වයස්වල පසුවන දෙහිවිට, හේවාහැට, වත්තේගම ප‍්‍රදේශවල පදිංචි අයවේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් තිදෙනා අද (01) දින අළුත්කඩේ අංක 04 ගරු මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න