Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ත්‍රිවිධ හමුදා සාග් ජයග්‍රාහකයින් මාධ්‍යයට හඳුන්වා දෙයි

|Tue,01 March 2016 03.50 PM|Miscellaneous| Page Views : 34

අලුත් පුවත්
කාන්තාවන් තුනකුයි එක පුද්ගලයෙකුයි කරපු වැඩේ මාට්ටු වෙයි
හතරවන මහලෙන් ඇද වැටී තරුණයා මරුට
Facebook භාවිතය ඉහළට
ගාමිණී තිලකසිරි අද දිවුරුම් දෙයි
පුංචි ඡන්දෙට එජාප අයදුම් මාර්තු 31 තෙක්
අධිකරණ ඇමති හෙට නැගෙනහිර සංචාරයක
ඕමාන් බස්අනතුරක් 18ක් මරුට 14කට තුවාල
 
පසුගියදා අවසන් වූ 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාග වූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩා කණ්ඩායම් වල ජයග්‍රහණ හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාධ්‍යයට හඳුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද දින උදෑසන (පෙබ: 29) කොල්ලුපිටිය පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයිය මාධ්‍ය කෙන්ද්‍රයේදී පැවැත්වින. මෙහිදී පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් අතර ඔවුන්ගේ විවිධ අත්දැකීම් මාධ්‍යවේදීන් සමඟ බෙදාගැනිමටද මෙය අවස්ථාව සැලසින.

රන් පදක්කම් 5 ක් රිදී පදක්කම් 21 සහ ලෝකඩ පදක්කම් 28 සමඟ ශ්‍රී ලංකා යුධ හමුදාව පදක්කම් සටහනේ 54 ක් හිමිකරගෙන තිබුණි. නාවික හමුදාව රන් 3 ක් රිදී 25 ක් සහ ලෝකඩ 29 ක් සමඟ සමස්ත පදක්කම් 57 ක් දිනාගැනීමට සමත්වූ අතර ගුවන් හමුදා කණ්ඩායම රන් 5 ක් රිදී 17 ක් සහ ලෝකඩ 18 ක් වශයෙන් පදක්කම් 40 ක් මාතෘ භූමියට ගෙන ඒමට සමත් විය.

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පසුගිය පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හිදී (Guwahati & Shillong in India) පැවැත්වින.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න