Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගුවන් හමුදා 65 වසර සැමරුම අද !

|Wed,02 March 2016 08.25 AM|Miscellaneous| Page Views :

නිදහස් නිවහල් සාමකාමී දේශයක් නිර්මාණය කිරීමෙහිලා මහත් පරිශ්‍රමයක් දරමින් The Guardians of the Skies සෙසු සහෝදර හමුදාවන් සමඟ අත්වැල් බැඳගනිමින් සුරකිමු ලකඹර යන උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දේශයේ ආරක්ෂාව වෙනුවෙන් වසර 65 ක් පුරාවට සුවිශේෂී මෙහෙවරක් සිදුකර ළකඹර සුරැකි හැටපස් වසරක් යන්න තේමා කර ගනිමින් තම 65වන සංවත්සරය අද මාර්තු 02 දින අභිමානවත්ව සමරයි.

ගුවන සුරැකි 65 වසරක් අතීතයට එක්වන මේ මොහොතේ මතුවටත් ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත්ව ලැබූ නිදහස රැකගනිමින් රටේ ආරක්ෂාවට නොමද සහයක් ලබාදීමට කැපවී සිටී. මෙම සියලු කටයුතු සඳහා නිසි මගපෙන්වීම සහ අධීක්ෂණය වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමන් විසින් සිදු කරනු ලබයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න