Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද යාප‍නයේදී උද්ඝෝෂණයක් !

|Wed,02 March 2016 09.48 AM|Political| Page Views : 38

අලුත් පුවත්
Opposition wants UPFA General Secretary post
චෙන්නායි අධිකරණය ඩග්ලස්ගෙන් ප්‍රශ්ණ කරයි !
தமிழ் அரசியல் கைதிகளை விடுவிக்கக்கோரி யாழில் இன்று போராட்டம்
ගුවන් හමුදා 65 වසර සැමරුම අද !
ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලට නිසි වටිනාකමක් නැහැ
බරපතළ වංචා සෙවීමේ කොමිසමේ ලේකම්ව ඉවත් කෙරේ !
අධ්‍යාපන ඇමති දේශපාලන පත්වීම් 2000ක් දීලලු!
 
දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස අවධාරණය කරමින් 2016.03.02 වන දින යාපනය මධ්‍යම බස්නැවතුම්පලේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

නිදහස්කල දේශපාලන රැඳවියන් සහ සිරගතකර සිටින දෙමළ දේශපාලන රැඳවියන්ගේ පවුල් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ වී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත. ඒ අතරම, කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින දෙමළ දේශපාලන රැඳවියන් 8 වන දිනටත් තම උපවාසයේ නිරතවී සිටියි.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටින දෙමළ දේශපාලන රැඳවියන් 14 දෙනෙකු 2016.02.23 වන දින මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදි. ඔවුන්ට සහයෝගය දැක්වීමක් වහයෙන්, කොළඹ මැගසින් බන්ධනාගාරයේ දෙමළ දේශපාලන රැඳවියන් 63 දෙනෙකු 2016.02.29 වන දින උපවාසයේ නිරතවී ඇත. 2016.02.23 වන දින උපාවසය ආරම්භ කල දෙමළ දේශපාලන රැඳවියන් 14 දෙනාගෙන් එක් රැඳවියෙකු පසුගිය සතියේ නිදහස් කර ඇත. මේ වනවිට රැඳවියන් 76 දෙනෙකු උපවාසයේ නිරතවී සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න