Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෑත්, දෙපා, කට ගැටගැසූ භික්‍ෂුවක් මහමග දමා ගොස් තිබියදී හමුවේ..

|Thu,03 March 2016 08.15 AM|Security| Page Views :

අම්බලන්ගොඩ නගරයේදී දෑත් දෙපා සහ කට ගැට ගසා තිබූ භික්‍ෂුන් වහන්සේ නමක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙසේ සයොගෙන ඇත්තේ අකුරැස්ස ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටියදී ඇතුරුදහන් වූ පූජ්‍ය විල්පිට පියසිරි හිමියන් යයිද පොලීසිය පවසයි.

හිමිනම මේ වන විට රෝහල්ගත කර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍සණ ක‍්‍රියාත්මකයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න