Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධීවර බෝට්ටුවක් පෙරලී 26ක් මරුට

|Thu,04 July 2019|Miscellaneous| Page Views :

හොන්ඩුරාස් රාජ්‍යයේ ධිවර බෝට්ටුවක් පෙරලීමෙන් එහි සිටි පුද්ගලායන් 26ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

කැරිබියානු වෙරළ තිරයට ආසන්නව සිදු වූ මෙම අනතුරෙන් විපතට පත් වූ තවත් 47 දෙනෙකුගේ දිවි බෙර ගැනීමට හැකි වී තිබෙනවා.

හොන්ඩුරාස් රජය පොකිරිසන් ඇල්ලීම යම් කාල සීමාවකට තහනම් කොට තිබියදී අනතුරට පත් වූ යාත්‍රාව ධීවරයන් සමග ටොන් 70 බර පැටව තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න