Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 10,598ක්

|Fri,15 May 2020|Security| Page Views :

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා කරමින් රුසියාවේ නව ආසාදිතයන් 10,598 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, එරට මුළු ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 62,843 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ රුසියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 113ක් වන අතර, ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 2418 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න