Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹට එන දුම්රිය ගණන වැඩි කරයි

|Sun,17 May 2020|Security| Page Views :

හෙට (18) සිට ක්‍රියාත්මක වන දුම්රිය ප්‍රමාණය වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

රැකියා සඳහා යන පුද්ගලයන්ගේ වැඩි වීමක් සිදු වියහැකි බැවින් මේ තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට කොළඹ දක්වා දුම්රිය 19ක් ක්‍රියාත්මක වනවා.

දුම්රිය වල ගමන් කිරීමට රැකියා ස්ථාන වලින් නිකුත් කල අවසරපත් අවශ්‍ය වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න