Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිස්ත්‍රික්ක 6කට තද වැසි

|Wed,20 May 2020 |Miscellaneous| Page Views :

නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අද(20) දිනයේ මිලි මීටර 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විශේෂයෙන් ඉහත දැක්වු දිස්ත්‍රික්කයන්ට තද වැසි ඇති වෙයි.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 වැඩි විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු ද ඇති විය හැකියි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න