Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IOC ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රු. 5කින් අඩුකරයි

|Sat,23 May 2020|Special| Page Views :

ලංකා IOC ඉන්ධන සමාගම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 142ක් වූ IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් දක්වා අඩුවෙනු ඇති.

සිපෙට්කෝ හි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වත්මන් මිල රුපියල් 137ක් වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න