Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ඨ ජයක්.

|Fri 16 April 2021|Miscellaneous| Page Views :

ඉන්දියන් ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කඩුලු 03 ක ජයක් අත්කරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්. එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා. නායක රිෂාබ් පාන්ට් ලකුණු 51 වාර්තා කර ඇත.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී කඩුලු 07 කට ලකුණු 150 ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළා. ඩේවිඩ් මිලර් පන්දු 43 කදී ලකුණු 62 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත්ව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න