Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අන්තර් පළාත් ධාවනයට කොන්දේසි මාලාවක්

|Thu, 29 July 2021|Miscellaneous| Page Views :

ලබන මස පළමුවැනිදා සිට ලංගම සහ පුද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනු ඇත. අමාත්‍යවරයා කියා සිටියේ ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් සහ ජාතික ගමනා ගමන කොමිසමෙන් අනුමැතිය ලබාදෙන බස් රථ පමණක් එලෙස අන්තර් පළාත් ධාවනයට එක් කරන බවයි.

මේ වන විට එක් එක් පළාත් තුළ බස් ධාවනය සිදු වුවද ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවන්නේ ඇයිදැයි රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. ඊට ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

මේ අතර පෞද්ගලික බස් හිමියන් සහ සේවකයින් එන්නත්කරණයට ලක් කිරීම ඊයේ දිනයේ සිදු කෙරුණි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ කොවිඩ් මර්දන එන්නත් 02 ම ලබාගත් පුද්ගලයින් පමණක් බස්රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න