Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් කිලෝ 40ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

|Fri, 30 July 2021|Miscellaneous| Page Views :

බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය අද (30) උදෑසන සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය ජාවාරම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න