WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝලි වෙනුවට ශර්මා එයි

Thu, 09 December 2021- Page Views : 0 results

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පත්කර තිබේ. ඒ, මෙතෙක් ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ විරාත් කෝලි වෙනුවටයි.

ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම රෝහිත් ශර්මාට පැවරෙන පළමු වගකීම වනු ඇත. ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේද රෝහිත් ශර්මායි.