WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟ දෙකක් අද

Fri, 10 December 2021- Page Views : 0 results

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වේ. පළමු තරඟය පැවැත්වෙන්නේ දඹුල්ල ජැයන්ස්ට් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතරයි. දෙවන තරඟය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර පැවැත්වේ.

මෙම තරඟ දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේයී.