WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නව වසර අලුතින් අරඹන්න අලුත් අදහසක්

Fri, 31 December 2021- Page Views : 0 results

2022 නව වසර උදාවට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. ඩොලර් ප්‍රශ්ණ, ගෑස් ප්‍රශ්ණ, කිරිපිටි ප්‍රශ්ණ, ජීවන වියදම් ප්‍රශ්ණ මැද නව වසර අලුතින් සමරන්න පුළුවන්ද?

ප්‍රශ්ණ කොතෙක් තිබුණත් නව වසර සතුටින් ගත කළ හැකි අයුරු පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රියනාත් ජයසූරිය අදහස් පළ කළා.

තමන්ට අහිමි දේවල්වලට වඩා තමා සතුව දැන් ඇති දේ පිළිබඳ සතුටින් සිතා වැඩකටයුතු එතැනින් ආරම්භ කිරීම සැබෑ සතටක් අත්විදීමට හේතු වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.