WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කායවර්ධන ලෝක ශූරතා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට...

Mon, 03 January 2022- Page Views : 0 results

2025 වර්ෂයේ පැවැත්වෙන ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසනවා.

එහි ප්‍රධාන උපදේශක කපිල කුමාර සඳහන් කළේ සිය සම්මේලනය විසින් මේවනවිට සිව් අවුරුදු සැලැස්මක් ද එළිදක්වා ඇති බවයි. ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට ද යම් පිටුවහලක් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.