ක‍්‍රිකට් ආයතනය වසා දමයි.
Tue, 25 January 2022- Page Views : 0 results
සේවකයන් හය දෙනෙකු කොරෝනා ආසාදිතයන් යයි හදුනා ගැනිම මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ සිට වසා දමා ඇත.
එහි පලානාධිකාරිය දන්වා තිබුනේ විෂබීජහරණ කටයුතු සදහා ආයතනය තාවකාලිකව වසා දම තිබේ.
අද දිනයේ සේවයට කැදවා ඇත්තේ ආයතනයේ අංශ ප්‍රධානින් පමණක් වන අතර සෙසු සේවකයන් නැවත දැනුම්දෙන තුරු නිවසේ සිට රාජකාරි කරන ලෙස දන්වා තිබේ.