එංගලන්තය ප්‍රධාන පුහුණුකරුව නෙරපයි
|Fri, 04 February 2022- Page Views : 0 results
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් ව එම තනතුරෙන් නෙරපීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේය.ඔහුට එම තනතුර අහිමවීමට හේතුවී ඇත්තේ අළු බඳුන තරගාවලිය 4-0ක් ලෙස පරාජය වීම බව වාර්තා වෙයි.