ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන T20 තරගය අද
Sun, 13 February 2022- Page Views : 0 results
ඒ, සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 1.40 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 20 ක ජයක් හිමිවි ඇත.