WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තරඟය අද

Sat 26 February 2022- Page Views : 0 results

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ ධරමසාලා හීදියි. මෙරට වේලාවෙන් රාත්‍රී 07ට තරගය ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 62කින් ජයගත් ඉන්දීය කණ්ඩායම එකට බින්දුවක් ලෙස මෙම තරගාවලියේ පෙරමුණ ගෙන ඇත.