ෂේන් වෝන්ගේ මරණය පිළිබඳව විශේෂ හෙළිදරව්වක්...
Wed, March 9, 2022- Page Views : 0 results
ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ කාමරයේ මිය යාමට පැය කිහිපයකට පෙර ෂේන් වෝන් නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී තායි නිවාඩු නිකේතනයෙන් සම්භාහනය කරන්නියන් සිව් දෙනෙකු ගමන් කරන සීසීටීවී කැමරා දර්ශන දක්නට ලැබෙන බව පොලිසියේ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහුගේ මිතුරන් පවසන්නේ 52 හැවිරිදි වෝන්, සිකුරාදා දහවල් ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ සිටි බවත් Koh Samui හි සුවිශේෂී Samujana Villa නිවාඩු නිකේතනයේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් වෝන්ව සම්බාහනය කර ඇත.
සිසීසීටීවී දර්ශනවලින් ලබාගත් ඡායාරූප වලින් දැක්වේ. පොලිස් ආරංචි මාර්ග MailOnline මාධ්‍ය වෙත පවසා ඇත්තේ කුරාදා පස්වරු 1.53 ට කාන්තාවන් හතර දෙනෙකු නිවාඩු නිකේතනයට පැමිණි බවත් එයින් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ කාමරයට පැමිණ ඇත.
පොලිසිය විශ්වාස කරනුයේ සම්බාහන ශිල්පීන් සිව් දෙනාම සවස 2.58 ට පිටව යාමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ මිතුරන් සමඟ පැය දෙකක් ගත කළ බවයි.
කාන්තාවන් නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් පැය දෙකයි මිනිත්තු 17 කට පසුව බවද අනාවරණය වේ. වෝන්ගේ කාමරයට පැමිණි සම්බාහන ශිල්පීන් දෙදෙනා ඔහු ජීවතුන් අතර සිටියදී හමුවූ අවසන් පුද්ගලයින් බවට විශ්වාස කර ඇත.
පොලිසිය විසින් එම කාන්තාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇද්දැයි මෙතෙක් වාර්තා නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ කාමරයේ මිය යාමට පැය කිහිපයකට පෙර ෂේන් වෝන් නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී තායි නිවාඩු නිකේතනයෙන් සම්භාහනය කරන්නියන් සිව් දෙනෙකු ගමන් කරන සීසීටීවී කැමරා දර්ශන දක්නට ලැබෙන බව පොලිසියේ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ මිතුරන් පවසන්නේ 52 හැවිරිදි වෝන්, සිකුරාදා දහවල් ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ සිටි බවත් Koh Samui හි සුවිශේෂී Samujana Villa නිවාඩු නිකේතනයේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් වෝන්ව සම්බාහනය කර ඇති බවයි.
සිසීසීටීවී දර්ශනවලින් ලබාගත් ඡායාරූප වලින් දැක්වේ. පොලිස් ආරංචි මාර්ග MailOnline මාධ්‍ය වෙත පවසා ඇත්තේ කුරාදා පස්වරු 1.53 ට කාන්තාවන් හතර දෙනෙකු නිවාඩු නිකේතනයට පැමිණි බවත් එයින් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ කාමරයට පැමිණ ඇති බවයි.
පොලිසිය විශ්වාස කරනුයේ සම්බාහන ශිල්පීන් සිව් දෙනාම සවස 2.58 ට පිටව යාමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ මිතුරන් සමඟ පැය දෙකක් ගත කළ බවයි.
කාන්තාවන් නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් පැය දෙකයි මිනිත්තු 17 කට පසුව බවද අනාවරණය වේ. වෝන්ගේ කාමරයට පැමිණි සම්බාහන ශිල්පීන් දෙදෙනා ඔහු ජීවතුන් අතර සිටියදී හමුවූ අවසන් පුද්ගලයින් බවට විශ්වාස කෙරේ.
පොලිසිය විසින් එම කාන්තාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇද්දැයි මෙතෙක් වාර්තා නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.